Event will start on

0Days
0Hours
0Mins
0Secs

CELLULOID DREAMS

Get ready to walk down the Cinematic Memory Lane
STAGECRAFT MEDIA proudly presents Celluloid Dreams – Cinematic Musical Evening
Saturday, 31 of January 2026, at 7:00 PM ( Seating open at 5.00 pm)
at the BMICH - Main Hall - Colombo.
Vocals
Kasun Kalhara
Suneera Sumanga
Nuwandhika Senarathne
Ashka Kulathunga
Amandya Uthpalie
Suneth Udayaratna
Compere - Sumiran Gunasekara
Cinematic Music Direction by - Milinda Tennakone
සිනමා මතක මංපෙත ඔස්සේ පියමනින්නට සූදානම් වන්න
STAGECRAFT MEDIA සාඩම්බරයෙන් ඔබ වෙතට.
සෙලෝලයිඩ් සිහින - සිනමාත්මක සංධ්වනිය
70 / 80 / 90 දශකයේ ඔබේ සිත් අමන්දානන්දයට පත් කල සිංහල සිනමා ගීත ඇතුලත් සංගීත සුයාමය.
2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා දින ප.ව 07:00 ට
කොළඹ BMICH - Main Hall පරිශ්‍රයේදි.
ගායනය
කසුන් කල්හාර
සුනීර සුමංග
නුවන්ධිකා සේනාරත්න
අශ්කා කුලතුංග
අමන්ද්‍යා උත්පලී
සුනෙත් උදයරත්න
මෙහෙයවීම
සුමිරාන් ගුණසේකර
සිනමාත්මක සංගීත අධ්‍යක්ෂනය - මිලින්ද තෙන්නකෝන්.
සෙලෝලයිඩ් සිහින හා එක්වූ ඔබට ස්තූතියි ! මෙම ප්‍රසංගය 2026 ජනවාරි 31 වන දින හවස 7 ට BMICH හිදී ආරම්භ වෙයි.
සිංහල සිනමාවේ 60 දශකයේ සිට 90 දශකය දක්වා ගැයුණු ආදරණීයම අමරණීය ගීත , මෑත කාලයේ ඔබහද බැඳගත් දක්ශ ගායික ගායිකාවන් හඬින් අසන්න ඔබත් එක්වන්න. සෙලෝලයිඩ් සිහින හා එක්වූ ඔබට ස්තූතියි ! මෙම ප්‍රසංගය 2026 ජනවාරි 31 වන දින හවස 7 ට BMICH හිදී ආරම්භ වෙයි.
සිංහල සිනමාවේ 60 දශකයේ සිට 90 දශකය දක්වා ගැයුණු ආදරණීයම අමරණීය ගීත , මෑත කාලයේ ඔබහද බැඳගත් දක්ශ ගායික ගායිකාවන් හඬින් අසන්න ඔබත් එක්වන්න.

2026-01-31 19:00:00

BMICH

Organized by Stage Craft Media (PVT) Ltd

Ticket Prices

  • Balcony3000.00 LKR
  • Silver5000.00 LKR
  • Gold7500.00 LKR
  • Platinum10000.00 LKR
  • VIP12000.00 LKR
  • VVIP15000.00 LKR