Event will start on

0Days
0Hours
0Mins
0Secs

SIHINA NAGARAYA

එකම රිදම් එකක දවස ගෙවන ඒකාකාරී අප හැමෝටම ඕන මේ බෝරින් රිදම් එකට දැනෙන වෙනසක් ගේන්න.. 🎧
Traffic 🚗 , Stress 😵 , Pressure 😤 අස්සෙම ගෙවන අපේ Life එකට Fantasy Feel එකක් ලැබුනොත් අපේ Mind එකට ඒක කොහොමද දැනෙයිද? 🌌
ඒක හිතනකොටත් ඔලුවට දැනෙන්නේ මාර Chill Feel එකක් 😌✨
Fantasy Feeling එකකට Music 🎶 , Sound 🔊 , Light 💡 mix කරලා ඒකාකාරී Boring ජීවිතෙන් පැය ගානක් Happy Planet එකක පාවෙලා යන්න තමයි 🚀
මේ "සිහින නගරය" ඔයා වෙනුවෙන්ම නිර්මාණය වෙන්නේ... 🌃✨
සංගීතයෙන් මත්වෙන්න 🎶🔥
Fantasy Visual ලෝකෙක 🌌
නටන්න 💃 , ගයන්න 🎤 , විනෝද වෙන්න 🎉
කොළඹ නෙළුම් කුලුණ සිහින නගරයේ Access Key එක 🔑
ඔයා වෙනුවෙන් දැනටමත් සූදානම්... ✨

2026-07-03 19:00:00

Lotus Tower Colombo

Organized by Loudspeaker Production (PVT) Ltd

Ticket Prices

  • Early Bird Gold Access Key2000.00 LKR
  • Phase 01 Gold Access Key2500.00 LKR
  • Early Bird Platinum Access Key5000.00 LKR
  • Phase 01 Platinum Access Key6000.00 LKR
  • Limited Table Offer (8PAX)40000.00 LKR